බයිබලය ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කරනවාද?

බයිබලය ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කරනවාද?
Photo by freestocks / Unsplash

විද්‍යාව ඇතුළු සියලු විශයන් දෙවියන් වහන්සේගේ මැවිල්ල අනාවරණය කරගන්නා මෙවලම් මිසක්, දෙවියන් වහන්සේ ශුද්ධ බයිබලය තුළ කිසිම තැනක ඖෂධ හෝ වෛද්‍ය ප්‍රතිකාර තහනම් කර නැත.

අපෝස්තලික යුගයේ පවා ඖෂධ භාවිතා කළ බවට ශු.බයිබලයම සාක්ශි දරයි.

වතුර පමණක් නොබී, කෑම දිරවීම පිණිසත්, නිතර ඇති වන අසනීප ගතිය නිසාත්, මිදියුස ටිකක් භාවිතා කරන්න.

1 තිමෝති 5:23

එමනිසා මෙම යුගයේ ප්‍රොපේතවරුන්,පාස්ටර්වරුන් කියා ගන්නා අලුත්ම ක්‍රිස්තියානියක් ප්‍රචාරය කරන පිරිසෙන් ප්‍රවේසම් වන්න.මන්ද ජේසුස් වහන්සේම අවසාන කාලයේ පැමිණෙන ව්‍යාජ ගුරුවරුන්ගෙන් ප්‍රවේසම් වන මෙන් ඇදහිලිවන්තයන්ට අනතුරු ඇගෙව්වේය.

image

Read more

කැටලෝනියාව හා බැදුන ශු. ජෝර්ජ් පුරාවෘත්තය

පුරාවෘත්තයට අනුව, බොහෝ කලකට පෙර, ලිබියාවේ සිලේන් නම් නගරයක්, එහි වැව් තෙර ජීවත් වූ භයංකර මකරෙකුගේ ග්‍රහණයට නතුව පැවතිණ. මේ මකරා නගරයට ජලය ලබා ගැනීම අවහි

පාප් තුමන් වෙනුවෙන් දිවි පිදූ අභීත ස්විස් සෙබලුන්

දහසයවන සියවසේ යුරෝපය යනු දැඩි දේශපාලනික සහ ආගමික කැලඹීම්වලින් ගහන වූ යුගයකි. එක් පසෙකින්, යුරෝපයේ බලවත්ම රාජ්‍යයන් දෙක වූ ශුද්ධවූ රෝම අධිරාජ්‍යය සහ