කතෝලික සභාවට එරෙහි චෝදනා 9කට පිළිතුරු

කතෝලික සභාවට එරෙහි චෝදනා 9කට පිළිතුරු
Photo by tommao wang / Unsplash

ලිපිය තුළ සදහන් වෙන කරුණු

1 චෝදනාව - මතෙව් 16:18 අර්ථකථනය
2 චෝදනාව - සභා පියවරුන්ගේ ඒකමතික ඉගැන්වීම්?
3 චෝදනාව - මණ්ත්‍රණ සභා
4 චෝදනාව - කතෝලික සභාව සහ නැගෙනහිර ඕතඩොක්ස් සභාව අතර එකගත්වයක් නැතිකම අපෝස්තලික සම්ප්‍රදායට ගැටලුවක්
5 චෝදනාව - පරස්පර අපෝස්තලික සම්ප්‍රදායන්
6 චෝදනාව - Filioque ගැටලුව
7 චෝදනාව -බයිබලය සම්මත වීම
8 චෝදනාව - වෙනස් බයිබල්
9 චෝදනාව - අධිකාරීත්වය

1 චෝදනාව - මතෙව් 16:18 පිලිබඳ රෝමානු කතෝලික සභාවේ අර්ථකථනය වැරදිය.කෙසේ වූවද රෝමානු කතෝලික සභාව පවසන ආකාරයට පාප්ගේ මූලික බව (Supremacy ) ,නොවරදිනසුලූ බව (Infallibility ) ,හා ගුරු අධිකාරිය (Magisterium ) පදනම් වන්නේ මෙම බයිබල පදය මතය.එමනිසා බයිබලය රෝමානු කතෝලික සභාවට වඩා උසස් අධිකාරියක් බව මෙයින් පැහැදිලි වේ.එමනිසා ප්‍රොතෙස්තන්ත අය බයිබලය පමණක් අනුගමනය කිරීම තර්කානුකූල වේ.

පිළිතුරු - මතෙව් 16 18 පිළිබද කතෝලික අර්තකතනය වන්නේ එයින් ජේසුස් වහන්සේ, පේදුරු තුමන්ගේ සාක්ශිය හා පේදුරු තුමන් යන තුනම පර්වතය ලෙස නිරූපණය කරන බවයි. ඒවගේම බයිබලය සභාවට වඩා උසස්ද? අනිවාර්යයෙන්ම. කතෝලික සභා ධර්මෝපදේශය මගින් පැහැදිලි කරන්නේත් සභා ගුරු අධිකාරිත්වය ශුද්ධ ලියවිල්ලට සේවකයෙකු වන බවයි.

කතෝලික සභා ධර්මෝපදේශය:

"Yet this Magisterium is not superior to the Word of God, but is its servant. It teaches only what has been handed on to it. At the divine command and with the help of the Holy Spirit, it listens to this devotedly, guards it with dedication and expounds it faithfully. All that it proposes for belief as being divinely revealed is drawn from this single deposit of faith."

මෙය ප්‍රොතෙස්තන්ත්‍ර අය Sola Scriptura කියන එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද?

කතෝලික සභාව ලිඛිත දේව වචනය වන ශුද්ධ ලියවිල්ල හා වාචිකව සභාව තුළින් පැමිණි අපෝස්තලික සම්ප්‍රදාය යන දෙකම දෙවියන් වහන්සේ තුළින් පැමිණි බව සලකයි. බයිබලය පමණක් කියන ප්‍රොතෙස්තන්ත්‍රවරුන්ට බයිබලයේ පොත් ලැයිස්තුව පැමිණි ආකාරය පැහැදිලි කිරීමට කියූ විට අසරණ වන්නේත් එම නිසයි.

එමෙන්ම පාප් ධූරය හා ගුරු අධිකාරිත්වය පදනම් වන්නේ මතෙව් 16:18 මත පමණක්ද? මතෙව් 16:18 ප්‍රසිද්ධ පාඨය පමණයි. මතෙව් 14:23-27, මතෙව් 17:24-27, ලූක් 5:1-10, ලූක් 22:24-32, ජොහාන් 10:16 යන්න කිහිපයක් පමණයි. පාප් ධූරය සදහා යොදාගන්නා තවත් බයිබල් පාඨ ඕනෑතරම් ඇත. ඉහත කරුණු වලින් පැහැදිලි වෙන්නෙ පළමු චෝදනාව සම්පූර්ණ strawman එකක් බව හා තර්ක කිරීමකින් තොරව චෝදනාව අවලංගු වන බවයි.

2 චෝදනාව - ආදි සභා පියවරුන් කිසිම දේව ධාර්මික ඉගැන්වීමක් ගැන විශ්වීය ඒකමතික (Universal /Unanimous ) තීරණයක නැත.රෝමානු කතෝලික සභාව කරන්නේ තමන්ට ලැබී තිබෙනවා යැයි කියන අධිකාරිය මත සභා පියවරුන්ගේ යම් අදහස් බැහැර කර යම් අදහස් පිලිගැනීමයි.(Cherry picking/selective church fathers ).මතෙව් 16:18 සම්බන්ධයෙන් ද එසේමය.

පිළිතුරු - සියලු සභා පියවරුන් සෑම දෙයක් ගැනම ඒකමතික තීරණයක සිටියාද? නැත. අඩුම බයිබලයේ පොත් ලැයිස්තුව කුමක්ද යන්නවත් සභා පියවරුන් එකගතාවක සිටියේ නැත. ඔවුන්ට එසේ පිළිගැනීමට අවශ්‍යතාවක් නොවීය. මන්ද එය ඊට පෙර සභාවෙන් තීරණය කර නොමැති දෙයක් නිසා තමන්ට කැමති මතයක් දැරීමේ හැකියාවක් තිබීය.

සභා පියවරුන්ගෙ Unanimous consent එක යන්නෙන් කතෝලික සභාව අදහස් කරන්නේ කුමක්ද?

unanimem consensum Patrum යන ලතින් පාඨය කතෝලික නව නිර්මාණයක් නොව එය කුමක්ද යන්න 5 වන සියවසේ සිටි ලෙරින්ස් හී වින්ස්ටන් තුමන් පැහැදිලි කරයි:

"In the Catholic Church itself, all possible care must be taken, that we hold that Faith which has been believed everywhere, always, by all. For that is truly and in the strictest sense ‘Catholic,’ which, as the name itself and the reason of the thing declare, comprehends all universally. This rule we shall observe if we follow universality, antiquity, consent. We shall follow universality if we confess that one Faith to be true, which the whole Church throughout the world confesses; antiquity, if we in no wise depart from those interpretations which it is manifest were notoriously held by our holy ancestors and fathers; consent, in like manner, if in antiquity itself we adhere to the consentient definitions and determinations of all, or at the least of *almost all priests and doctors!* (Commonitory, 2; my emphasis)

මෙයින් පැහැදිලි වන්නේ unanimous consent යන්නෙන් අදහස් කරන්නේ සභා පියවරුන්ගෙ බහුතර මතය මිස සෑම සභා පියවරයෙකුම යම් ඉගැන්වීමක් පිළිබද ඒකමතිකව සිටීම නොවෙයි.

මතෙව් 16 18 මගින් පේදුරු තුමන් පර්වතය යන්න සභා පියවරුන්ගෙ බහුතරය මතයක් තිබුනාද?

Jerome

“‘But,’ you [Jovinian] will say, ‘it was on Peter that the Church was founded’ [Matt. 16:18]. Well . . . one among the twelve is chosen to be their head in order to remove any occasion for division” (Against Jovinian 1:26 [A.D. 393]).

Cyprian of Carthage

“The Lord says to Peter: ‘I say to you,’ he says, ‘that you are Peter, and upon this rock I will build my Church.’ . . . On him [Peter] he builds the Church, and to him he gives the command to feed the sheep [John 21:17], and although he assigns a like power to all the apostles, yet he founded a single chair [cathedra], and he established by his own authority a source and an intrinsic reason for that unity. Indeed, the others were that also which Peter was [i.e., apostles], but a primacy is given to Peter, whereby it is made clear that there is but one Church and one chair. So too, all [the apostles] are shepherds, and the flock is shown to be one, fed by all the apostles in single-minded accord. If someone does not hold fast to this unity of Peter, can he imagine that he still holds the faith? If he [should] desert the chair of Peter upon whom the Church was built, can he still be confident that he is in the Church?” (The Unity of the Catholic Church 4; 1st edition [A.D. 251]).

TATIAN THE SYRIAN

“Simon Cephas answered and said, ‘You are the Messiah, the Son of the living God.’ Jesus answered and said unto him, ‘Blessed are you, Simon, son of Jonah: flesh and blood has not revealed it unto thee, but my Father which is in heaven. And I say unto thee also, that you are Cephas, and on this rock will I build my Church; and the gates of hades shall not prevail against it” (The Diatesseron 23 [A.D. 170]).

THE CLEMENTINE HOMILIES

“[Simon Peter said to Simon Magus in Rome:] ‘For you now stand in direct opposition to me, who am a firm rock, the foundation of the Church’ [Matt. 16:18]” (Clementine Homilies 17:19 [A.D. 221]).

ORIGEN

“Look at [Peter], the great foundation of the Church, that most solid of rocks, upon whom Christ built the Church [Matt. 16:18]. And what does our Lord say to him? ‘Oh you of little faith,’ he says, ‘why do you doubt?’ [Matt. 14:31]” (Homilies on Exodus 5:4 [A.D. 248]).

FIRMILIAN

“But what is his error . . . who does not remain on the foundation of the one Church which was founded upon the rock by Christ [Matt. 16:18], can be learned from this, which Christ said to Peter alone: ‘Whatever things you shall bind on earth shall be bound also in heaven; and whatever you loose on earth, they shall be loosed in heaven’ [Matt. 16:19]” (collected in Cyprian’s Letters 74[75]:16 [A.D. 253]).

EPHRAIM THE SYRIAN

“[Jesus said:] ‘Simon, my follower, I have made you the foundation of the holy Church. I betimes called you Peter, because you will support all its buildings. You are the inspector of those who will build on earth a Church for me. If they should wish to build what is false, you, the foundation, will condemn them. You are the head of the fountain from which my teaching flows; you are the chief of my disciples’” (Homilies 4:1 [A.D. 351]).

OPTATUS

“You cannot deny that you are aware that in the city of Rome the episcopal chair was given first to Peter; the chair in which Peter sat, the same who was head—that is why he is also called Cephas [‘Rock’]—of all the apostles; the one chair in which unity is maintained by all” (The Schism of the Donatists 2:2 [A.D. 367]).

AMBROSE OF MILAN

“[Christ] made answer: ‘You are Peter, and upon this rock will I build my Church. . . . ’ Could he not, then, strengthen the faith of the man to whom, acting on his own authority, he gave the kingdom, whom he called the rock, thereby declaring him to be the foundation of the Church [Matt. 16:18]?” (The Faith 4:5 [A.D. 379]).
“It is to Peter that he says: ‘You are Peter, and upon this rock I will build my Church’ [Matt. 16:18]. Where Peter is, there is the Church. And where the Church is, no death is there, but life eternal” (Commentary on Twelve Psalms of David 40:30 [A.D. 389]).

මේ කිහිපයක් පමණයි. තවත් ඔනෑතරම් සාක්ශි ඇත. එමෙන්ම පර්වතය ජේසුස් වහන්සේ හෝ පේදුරුගේ සාක්ශිය බව සභා පියවරුන් පැවසීම කතෝලික මතය ප්‍රතික්ෂේප වෙනවාද? නැත. මන්ද ඉහත පේදුරු තුමන් පර්වතය බව සදහන් කර ඇති සභා පියවරුන් කිහිප දෙනෙක්ම ජේසුස් වහන්සේ හෝ පේදුරු තුමන්ගේ සාක්ශිය පර්වතය යන්නද තවත් තැනක සදහන් කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ සභා පියවරුන් multi layered interpretation එකක් දරා සිටි බවත් පේදුරු තුමන් පර්වතය යන්න ප්‍රතික්ෂේප කර නැත.

මතෙව් 16:18 පර්වතය කවුද යන්න ප්‍රොතෙස්තන්ත්‍ර විශාරද මතය:

D.A. Carson (Protestant Evangelical) --

"Although it is true that petros and petra can mean 'stone' and 'rock' respectively in earlier Greek, the distinction is largely confined to poetry. Moreover, the underlying Aramaic is in this case unquestionable; and most probably kepha was used in both clauses ('you are kepha' and 'on this kepha'), since the word was used both for a name and for a 'rock.' The Peshitta (written in Syriac, a language cognate with Aramaic) makes no distinction between the words in the two clauses. The Greek makes the distinction between petros and petra simply because it is trying to preserve the pun, and in Greek the feminine petra could not very well serve as a masculine name." (Carson, The Expositor's Bible Commentary [Zondervan, 1984], volume 8, page 368, as cited in Butler/Dahlgren/Hess, page 17-18)
"The word Peter petros, meaning 'rock,' (Gk 4377) is masculine, and in Jesus' follow-up statement he uses the feminine word petra (Gk 4376). On the basis of this change, many have attempted to avoid identifying Peter as the rock on which Jesus builds his church yet if it were not for Protestant reactions against extremes of Roman Catholic interpretations, it is doubtful whether many would have taken 'rock' to be anything or anyone other than Peter." (Carson, Zondervan NIV Bible Commentary [Zondervan, 1994], volume 2, page 78, as cited in Butler/Dahlgren/Hess, page 18)

R.T. France (Anglican/Protestant Evangelical) --

"The name Peter means 'Rock', and Jesus played on this meaning to designate Peter as the foundation of the new people of God. His leadership would involve the authority of the steward, whose keys symbolized his responsibility to regulate the affairs of the household. Peter would exercise his leadership by his authority to declare what is and is not permissible in the kingdom of heaven (to bind and to loose have this meaning in rabbinic writings)....It is sometimes suggested that because the word for 'rock' (petra) differs from the name Petros, the 'rock' referred to is not Peter himself but the confession he has just made of Jesus as Messiah. In Aramaic, however, the same term kefa would appear in both places; the change in Greek is due to the fact that petra, the normal word for rock, is feminine in gender, and therefore not suitable as a name for Simon! The echo of Peter's name remains obvious, even in Greek; he is the rock, in the sense outlined above." (France, New Bible Commentary with consulting editors Carson, France, Motyer, Wenham [Intervarsity Press, 1994], page 925, 926)

Oscar Cullmann (Lutheran) from Kittel's Greek standard Theological Dictionary of the New Testament --

"The obvious pun which has made its way into the Gk. text as well suggests a material identity between petra and petros, the more so as it is impossible to differentiate strictly between the meanings of the two words. On the other hand, only the fairly assured Aramaic original of the saying enables us to assert with confidence the formal and material identity between petra and petros: petra = Kepha = petros....Since Peter, the rock of the Church, is thus given by Christ Himself, the master of the house (Is. 22:22; Rev. 3:7), the keys of the kingdom of heaven, he is the human mediator of the resurrection, and he has the task of admitting the people of God into the kingdom of the resurrection...The idea of the Reformers that He is referring to the faith of Peter is quite inconceivable in view of the probably different setting of the story...For there is no reference here to the faith of Peter. Rather, the parallelism of 'thou art Rock' and 'on this rock I will build' shows that the second rock can only be the same as the first. It is thus evident that Jesus is referring to Peter, to whom He has given the name Rock. He appoints Peter, the impulsive, enthusiastic, but not persevering man in the circle, to be the foundation of His ecclesia. To this extent Roman Catholic exegesis is right and all Protestant attempts to evade this interpretation are to be rejected." (Cullmann, article on "Rock" (petros, petra) trans. and ed. by Geoffrey W. Bromiley, Theological Dictionary of the New Testament [Eerdmans Publishing, 1968], volume 6, page 98, 107, 108)

Herman Ridderbos (Protestant Evangelical) --

"It is well known that the Greek word (petra) translated 'rock' here is different from the proper name Peter. The slight difference between them has no special importance, however. The most likely explanation for the change from petros ('Peter') to petra is that petra was the normal word for 'rock.' Because the feminine ending of this noun made it unsuitable as a man's name, however, Simon was not called petra but petros. The word petros was not an exact synonym of petra; it literally meant 'stone.' Jesus therefore had to switch to the word petra when He turned from Peter's name to what it meant for the Church. There is no good reason to think that Jesus switched from petros to petra to show that He was not speaking of the man Peter but of his confession as the foundation of the Church. The words 'on this rock [petra]' indeed refer to Peter. Because of the revelation that he had received and the confession that it motivated in him, Peter was appointed by Jesus to lay the foundation of the future church." (Ridderbos, Bible Student's Commentary: Matthew [Zondervan, 1987], page 303 as cited in Butler/Dahlgren/Hess, page 35-36)

Craig Blomberg (Protestant Evangelical) --

"Acknowledging Jesus as The Christ illustrates the appropriateness of Simon's nickname 'Peter' (Petros=rock). This is not the first time Simon has been called Peter (cf. John 1:42 [wherein he is called Cephas]), but it is certainly the most famous. Jesus' declaration, 'You are Peter,' parallels Peter's confession, 'You are the Christ,' as if to say, 'Since you can tell me who I am, I will tell you who you are.' The expression 'this rock' almost certainly refers to Peter, following immediately after his name, just as the words following 'the Christ' in v. 16 applied to Jesus. The play on words in the Greek between Peter's name (Petros) and the word 'rock' (petra) makes sense only if Peter is the rock and if Jesus is about to explain the significance of this identification." (Blomberg, The New American Commentary: Matthew [Broadman, 1992], page 251-252, as cited in Butler/Dahlgren/Hess, page 31-32)

William F. Albright and C.S. Mann (from The Anchor Bible series) --

"Rock (Aram. Kepha). This is not a name, but an appellation and a play on words. There is no evidence of Peter or Kephas as a name before Christian times. On building on a rock, or from a rock, cf. Isa 51:1ff; Matt 7:24f. Peter as Rock will be the foundation of the future community (cf. I will build). Jesus, not quoting the OT, here uses Aramaic, not Hebrew, and so uses the only Aramaic word which would serve his purpose. In view of the background of vs. 19 (see below), one must dismiss as confessional interpretation any attempt to see this rock as meaning the faith, or the Messianic confession, of Peter. To deny the pre-eminent position of Peter among the disciples or in the early Christian community is a denial of the evidence. Cf. in this gospel 10:2; 14:28-31; 15:15. The interest in Peter's failures and vacillations does not detract from this pre-eminence; rather, it emphasizes it. Had Peter been a lesser figure his behavior would have been of far less consequence (cf. Gal 2:11ff)." (Albright/Mann, The Anchor Bible: Matthew [Doubleday, 1971], page 195)

Craig S. Keener (Protestant Evangelical) --

"'You are Peter,' Jesus says (16:18), paralleling Peter's 'You are the Christ' (16:16). He then plays on Simon's nickname, 'Peter,' which is roughly the English 'Rocky': Peter is 'rocky,' and on this rock Jesus would build his church (16:18)....Protestants...have sometimes argued that Peter's name in Greek (petros) differs from the Greek term for rock used here (petra)....But by Jesus' day the terms were usually interchangeable, and the original Aramaic form of Peter's nickname that Jesus probably used (kephas) means simply 'rock.' Further, Jesus does not say, 'You are Peter, but on this rock I will build my church'....the copulative kai almost always means 'and'.... Jesus' teaching is the ultimate foundation for disciples (7:24-27; cf. 1 Cor 3:11), but here Peter functions as the foundation rock as the apostles and prophets do in Ephesians 2:20-21....Jesus does not simply assign this role arbitrarily to Peter, however; Peter is the 'rock' because he is the one who confessed Jesus as the Christ in this context (16:15-16)...." (Keener, A Commentary on the Gospel of Matthew [Eerdmans, 1999], page 426-427)

3 චෝදනාව - ජගත් මණ්ත්‍රණ සභා (Ecumenical councils ) සියල්ල සම්බන්ධයෙන් ද රෝමානු කතෝලික සභාව සහ නැගෙනහිර ඕතඩොක්ස් කතෝලික සභා අතර එකගත්වයක් නැත.එකගත්වයක් ඇත්තේ මුල් සභා 7 සම්බන්ධයෙන් පමණි. ඒවාවලද පාප්ගේ මූලිකත්වය දක්නට නොලැබේ (Papal Supremacy )

පිළිතුර- මන්ත්‍රණ සභාවලදී සෑමවිටම පාප් තුමන්ගේ මූලිකත්වය තිබීම අත්‍යවශ්‍යද?නැත. මෑතකදී පැවති වතිකාන මන්ත්‍රණ සභා වලදීත් ඇතැම් sessions වල තීරණ දීම සිදු කර ඇත්තේ පාප් තුමන් නොව වෙනත් බිශොප් වරයෙකි. එමෙන්ම pre ecumenical council එකක් ලෙස සැලකෙන බයිබලය තුළ සදහන් ජෙරුසෙලම් සභාව තුළදීද මූලිකත්වය ගන්නේ ජෙරුසෙලමේ බිශොප් තුමන් ලෙස කටයුතු ජාකෝබ් අපෝස්තුළුතුමන් ය.

මන්ත්‍රණ සභාවලදී පාප් ධූරය පිළිගත් බවට සාක්ශි:

එපීස මන්ත්‍රණ සභාව

“Philip, presbyter and legate of [Pope Celestine I] said: ‘We offer our thanks to the holy and venerable synod, that when the writings of our holy and blessed pope had been read to you . . . you joined yourselves to the holy head also by your holy acclamations. For your blessednesses is not ignorant that the head of the whole faith, the head of the apostles, is blessed Peter the apostle’” (Acts of the Council, session 2 [A.D. 431]).
“Philip, the presbyter and legate of the Apostolic See [Rome] said: ‘There is no doubt, and in fact it has been known in all ages, that the holy and most blessed Peter, prince and head of the apostles, pillar of the faith, and foundation of the Catholic Church, received the keys of the kingdom from our Lord Jesus Christ, the Savior and Redeemer of the human race, and that to him was given the power of loosing and binding sins: who down even to today and forever both lives and judges in his successors’” (ibid., session 3).

කැල්සිඩොන් මන්ත්‍රණ සභාව

“Wherefore the most holy and blessed Leo, archbishop of the great and elder Rome, through us, and through this present most holy synod, together with the thrice blessed and all-glorious Peter the apostle, who is the rock and foundation of the Catholic Church, and the foundation of the orthodox faith, has stripped him [Dioscorus] of the episcopate” (Acts of the Council, session 3 [A.D. 451]).
“After the reading of the foregoing epistle [The Tome of Leo], the most reverend bishops cried out: ‘This is the faith of the fathers! This is the faith of the apostles! So we all believe! Thus the orthodox believe! Anathema to him who does not thus believe! Peter has spoken thus through Leo! . . . This is the true faith! Those of us who are orthodox thus believe! This is the faith of the Fathers!’” (Acts of the Council, session 2 [A.D. 451]).

Serdica හි සභාව

“[I]f any bishop loses the judgment in some case [decided by his fellow bishops] and still believes that he has not a bad but a good case, in order that the case may be judged anew . . . let us honor the memory of the apostle Peter by having those who have given the judgment write to Julius, bishop of Rome, so that if it seem proper he may himself send arbiters and the judgment may be made again by the bishops of a neighboring province” (Canon 3 [A.D. 342]).

4 චෝදනාව - ජගත් මණ්ත්‍රණ සභා පිලිබඳ රෝමානු කතෝලික සභාව සහ නැගෙනහිර ඕතඩොක්ස් සභාව අතර එකගත්වයක් නැති කම ,"අපෝස්තලික සම්ප්‍රදාය සත්‍යයි" කියන ප්‍රකාශය ලොකු මුසාවක් බවට පත්කරයි.

පිළිතුර - මන්ත්‍රණ සභා පිළිබදව ඕර්තඩොක්ස් හා කතෝලික සභා එකගතාවයක් නැති බව අපෝස්තලික සම්ප්‍රදාය මුසාවක් කරනවාද?

එම ප්‍රශ්නයේ අවලංගු භාවය පහත ප්‍රතිප්‍රශ්නවලින් පැහැදිලි කරන්නම්.

i. බයිබලයේ පොත් ලැයිස්තුව පිළිබද කිතුනුවන් එකගතාවක් නැති නිසා බයිබලය මුසාවක් වෙනවාද?

ii. Sola Scriptura පිළිබද ප්‍රොතෙස්තන්ත්‍රවරුන් වරුන් එකගතාවක් නැති නිසා ප්‍රොතෙස්තන්ත්‍ර Sola Scriptura ඉගැන්වීම මුසාවක් වේද?

5 චෝදනාව - රෝමානු කතෝලික සභාව සහ නැගෙනහිර ඕතඩොක්ස් සභාව තම ආරම්භය මුල් අපෝස්තුලුවරුන් ට සම්බන්ධ කරමින් අපෝස්තලික සම්ප්‍රදායක් (Apostolic Tradition ) ඇතැයි කියයි.නමුත් ශුද්ධාත්මයාණන්ගේ නික්මීම ගැන ප්‍රධාන දේව ධාර්මික ඉගැන්වීම සම්බන්ධයෙන් මොවුන් දෙගොල්ලන්ගේ ඉගැන්වීම් පරස්පරය. රෝමානු කතෝලික :පියාණන් සහ පුත්‍රයාණන්ගෙන් නික්ම එයි. ඕතඩොක්ස් කතෝලික :පියාණන් ගෙන් පමණක් නික්ම එයි.

පිළිතුර - (4) වන චෝදනාව මෙන්ම මෙම චෝදනාවේ අවලංගුභාවයත් පහත පරිදි වේ.

ප්‍රොතෙස්තන්ත්‍ර වරුන් තමන් බයිබලය අධ්‍යනය කිරීමේදී ශුද්ධාත්මයානන් වහන්සේ තමන් තුළින් බයිබලය අර්තකතනය කරන බව පවසයි. නමුත් ප්‍රායෝගිකව බැලූ කළ ලොව ශුද්ධාත්මයන් වහන්සේ මෙහෙයවනවායි කියාගත් එකම බයිබලය භාවිතා කරන නමුත් ඉගැන්වීම් වෙනස් සභා දහස් ගනනක් ඇත. මෙයින් පෙනී යන්නේත් ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රොතෙස්තන්ත්‍ර සභාවන් මෙහෙය නොවන බව හා ප්‍රොතෙස්තන්ත්‍ර සභා පදනම් වී ඇත්තේ ඔවුන්ගේ එක් එක් මිනිස් නිර්මාණකරුවන්ගේ සම්ප්‍රදායන් මත බවයි.

මුල් පෙරදිග සභා පියවරුන් රෝමයේ අධිකාරිත්වය පිළිගත් බවට සාක්ශි:

https://www.facebook.com/groups/chrint/permalink/636920230813687/

https://www.facebook.com/groups/chrint/permalink/637299604109083/

6 චෝදනාව - නීසියානු කොන්ස්තන්තිනෝපලයේ විශ්වාස ලක්ශනය තුල ඇතුලත් ශුද්ධාත්මයාණන් පිලිබඳ වගන්තිය ජගත් මණ්ත්‍රණ සභා වලින් එකගවූ ආකාරය වෙනස් කරන්නේ රෝමානු කතෝලික සභාවයි.ඕතඩොක්ස් සභාව මේ පිලිබඳ චෝදනා කරයි. එමනිසා අපෝස්තලික සම්ප්‍රදාය (Apostolic Tradition ) සත්‍ය වේ යන්න විහිලුවකි.මක්නිසාද ශුද්ධ ත්‍රීත්වයේ දේවධාර්මික ඉගැන්වීම ගැනවත් පොදු එකඟතාවක් තබා ගැනීමට නොහැකි අපෝස්තලික සම්ප්‍රදාය සත්‍ය වන්නේ කෙසේද ?.

පිළිතුර - වර්තමානයේ නයිසියානු විශ්වාස ලක්ශනය නමින් භාවිතා කරන්නේත් මුල්ම නයිසියානු විශ්වාස ලක්ශනය නොව පළමු කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාව මගින් විස්තරාත්මකව ඉදිරිපත් කළ විශ්වාසය ලක්ශනයයි. පසුව බටහිර සභාව මගින් කරන්නේත් පළමු කොන්ස්තන්තිනෝපල් සභාව තුලින් කළාක් මෙන් නයිසියානු විශ්වාස ලක්ශනය තුළ ශුද්ධාත්මයානන් වහන්සේගේ ස්වභාවය පැහැදිලි කිරීමයි. නමුත් වර්තමානයේද රෝම අධිකාරිත්වය පිළිගන්නා පෙරදිග කතෝලික සභාවල් වල භාවිතා වන නයිසියානු විශ්වාස ලක්ශනය තුළ filioque පදය ඇතුළත් නොවේ.

මෑතකදි වතිකානුව මගින් Filioque පිළිබදව ඉදිරිපත් කළ ලේඛනය:

https://www.ewtn.com/catholicism/library/greek-and-latin-traditions-regarding-the-procession-of-the-holy-spirit-2349

පළමු කොන්ස්තන්තිනෝපල් සභාවට පෙර Filioque ඉගැන්වීම කළ සභා පියවරුන්:

Maximus the Confessor

“By nature the Holy Spirit in his being takes substantially his origin from the Father through the Son who is begotten (Questions to Thalassium 63 [A.D. 254]).

Gregory the Wonderworker

“[There is] one Holy Spirit, having substance from God, and who is manifested through the Son; image of the Son, perfect of the perfect; life, the cause of living; holy fountain; sanctity, the dispenser of sanctification; in whom is manifested God the Father who is above all and in all, and God the Son who is through all. Perfect Trinity, in glory and eternity and sovereignty neither divided nor estranged” (Confession of Faith [A.D. 265]).

Hilary of Poitiers

“Concerning the Holy Spirit . . . it is not necessary to speak of him who must be acknowledged, who is from the Father and the Son, his sources” (The Trinity 2:29 [A.D. 357]).
“In the fact that before times eternal your [the Father’s] only-begotten [Son] was born of you, when we put an end to every ambiguity of words and difficulty of understanding, there remains only this: he was born. So too, even if I do not g.asp it in my understanding, I hold fast in my consciousness to the fact that your Holy Spirit is from you through him” (ibid., 12:56).

Didymus the Blind

“As we have understood discussions . . . about the incorporeal natures, so too it is now to be recognized that the Holy Spirit receives from the Son that which he was of his own nature. . . . So too the Son is said to receive from the Father the very things by which he subsists. For neither has the Son anything else except those things given him by the Father, nor has the Holy Spirit any other substance than that given him by the Son” (The Holy Spirit 37 [A.D. 362]).

Epiphanius of Salamis

“The Father always existed and the Son always existed, and the Spirit breathes from the Father and the Son” (The Man Well-Anchored 75 [A.D. 374]).

Basil The Great

“Through the Son, who is one, he [the Holy Spirit] is joined to the Father, one who is one, and by himself completes the Blessed Trinity” (The Holy Spirit 18:45 [A.D. 375]).
“[T]he goodness of [the divine] nature, the holiness of [that] nature, and the royal dignity reach from the Father through the only-begotten [Son] to the Holy Spirit. Since we confess the persons in this manner, there is no infringing upon the holy dogma of the monarchy” (ibid., 18:47).

Ambrose of Milan

“Just as the Father is the fount of life, so too, there are many who have stated that the Son is designated as the fount of life. It is said, for example that with you, Almighty God, your Son is the fount of life, that is, the fount of the Holy Spirit” (The Holy Spirit 1:15:152 [A.D. 381]).
“The Holy Spirit, when he proceeds from the Father and the Son, does not separate himself from the Father and does not separate himself from the Son” (ibid., 1:2:120).

එමෙන්ම Council of Seleucia-Ctesiphon හීද filioque ඉගැන්වීම පිළිගත් බවට සාක්ශි ඇත.

7 චෝදනාව - පොත් 73 ක් සහිත රෝමානු කතෝලික කැනනය ඇත්තටම සම්මත වන්නේ ක්‍රි.ව.382 දී රෝමයේ කවුන්සිලය තුලදීය.මීට පෙර රෝමානු කතෝලික කැනනයට සමාන එකඟතාවක් ඉතිහාසය තුල නැත. එසේනම් ජේසු ස්වර්ගයට නැගීමත් මෙම කවුන්සිලය අතර කාලපරිච්චේදය (ක්‍රි.ව.33-ක්‍රි.ව.382) තුල බයිබලයේ පොත් වෙන වෙනම අවුරුදු 349 ක් හුවමාරු වෙමින් පැවතුණි. මෙයින්ද අදහස් වන්නේ බයිබලය රෝමානු කතෝලික සබාවේ නිශ්පාදනයක් නොව,දෙවියන් ගේ අනුභාවයෙන් ක්‍රිස්තියානි සභාව තුලින් බිහිවූවක් බවයි.

පිළිතුර - ක්‍රිව 382ට පෙර කිතුනු බයිබලය පිළිබදව කිසිදු එකගතාවක් නොමැත. මෙයින් පැහැදිලි වන්නේ මින් පෙර සිටි කිසිදු පුද්ගලයෙකු Sola Scriptura ඉගැන්වීම පිළිනොගත් බවයි. මන්ද අඩුම වශයෙන් බයිබලය යන්න කුමක්ද කියා එකගතාවක නොසිට මුල් කිතුනුවන්ට බයිබලය පමණක් තමන්ගේ එකම අවසාන අධිකාරිත්වය ලෙස ප්‍රකාශ කළ නොහැක.

ප්‍රොතෙස්තන්ත්‍ර සභා නව ගිවිසුම ලෙස වර්තමානය තෙක් පිළිගන්නෙද රෝම සභාව මගින් 4වන සියවසදී තීන්දු කළ කිතුනු නව ගිවිසුමයි. ඉතිහාස සාක්ශි අනුවනම් පෙනී යන්නේ දේවානුභාවයෙන් බයිබලය තීන්දු කළේ කතෝලික සභාව යන්නයි.

කොටින්ම මෙය ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණයේ නිර්මාතෘ ලෙස සැලකෙන මාටින් ලූතර් පවාද පිළිගනී:

"We are obliged to yield many things to the Papists--that with them is the Word of God, which we received from them; otherwise we should have known nothing at all about it"(Luther’s Sermons on John 16 [LW 24])

8 චෝදනාව - අපෝස්තලික සම්ප්‍රදායක් ඇතැයි කියන රෝමානු කතෝලික සභාවද, නැගෙනහිර ඕතඩොක්ස් කතෝලික සභාව ද බයිබලයේ පොත් ගණන සම්බන්ධයෙන් එකඟතාවක් නැත.එමෙන්ම රෝමානු කතෝලික සභාව පොත් 73 හැර වෙන බයිබලයක් අනුගමනය කරන අය ශාප ලද්දන් බව ට්‍රෙන්ට් කවුන්සිලය තුල ප්‍රකාශ කරයි.මෙයින්ද පැහැදිලි වන්නේ අපෝස්තලික සම්ප්‍රදාය සත්‍යයට මඟ නොපාදන බවයි.

පිළිතුර - ඕර්තඩොක්ස් හා කතෝලික සභා අතර පමණක් නොව ඕර්තඩොක්ස් සභාවන්ම් අතරද බයිබලය පිළිබද එකගතාවක් නැත. ග්‍රීක ඕර්තඩොක්ස් සභාවල එක් පොත් ලැයිස්තුවක් හා ඉතියෝපියානු ඕර්තඩොක්ස් සභාවන් වල තවත් පොත් ලැයිස්තුවක් ඇත.(වැඩිදුර විස්තර - https://www.catholicbridge.com/orthodox/why-orthodox-bible-is-different-from-catholic.php)

9 චෝදනාව - මේ අනුව සභා පියවරුන් (Church fathers ), කතෝලික කවුන්සිල (Church Council ) සහ පාප්ගේ අධිකාරිය එකිනෙක ගැටෙන බව පැහැදිලි වේ.එසේනම් අපට ඇති එකම අධිකාරිය (Supreme Authority ) බයිබලය පමණි.

පිළිතුර- ඉහත කරුණු මගින් පැහැදිලි වන්නේ මුල් සභාවේ සිටම සභා පියවරුන් පාප් ධූරය පිළිගත් බව හා කොටින්ම මන්ත්‍රණ සභා වලදීද පාප් ධූරය පිළිගත් බව යන්නයි.

ප්‍රොතෙස්තන්ත්‍ර Sola Scriptura ඉගැන්වීම පිළිබද සභාපිය මතය:

5වන සියවසේ සිටි වින්සන්ට් තුමන්, බයිබලය අර්තකතනය සදහා සභාව අවශ්‍ය නොවන බව කියනා අයවලුන් ලෙස මිත්‍යාද්‍රශ්ටිකන් ලැයිස්තුවක් නම් කරයි:

But here some one perhaps will ask, Since the canon of Scripture is complete, and sufficient of itself for everything, and more than sufficient, what need is there to join with it the authority of the Church’s interpretation? For this reason — because, owing to the depth of Holy Scripture, all do not accept it in one and the same sense, but one understands its words in one way, another in another; so that it seems to be capable of as many interpretations as there are interpreters. For Novatian expounds it one way, Sabellius another, Donatus another, Arius, Eunomius, Macedonius, another, Photinus, Apollinaris, Priscillian, another, Iovinian, Pelagius, Celestius, another, lastly, Nestorius another. Therefore, it is very necessary, on account of so great intricacies of such various error, that the rule for the right understanding of the prophets and apostles should be framed in accordance with the standard of Ecclesiastical and Catholic interpretation. (ch. 5)

අපෝස්තලික සම්ප්‍රදායේ වැදගත්කම:

Papias

“Papias [A.D. 120], who is now mentioned by us, affirms that he received the sayings of the apostles from those who accompanied them, and he, moreover, asserts that he heard in person Aristion and the presbyter John. Accordingly, he mentions them frequently by name, and in his writings gives their traditions [concerning Jesus]. . . . [There are] other passages of his in which he relates some miraculous deeds, stating that he acquired the knowledge of them from tradition” (fragment in Eusebius, Church History 3:39 [A.D. 312]).

Hegesippus

“At that time [A.D. 150] there flourished in the Church Hegesippus, whom we know from what has gone before, and Dionysius, bishop of Corinth, and another bishop, Pinytus of Crete, and besides these, Philip, and Apollinarius, and Melito, and Musanus, and Modestus, and, finally, Irenaeus. From them has come down to us in writing, the sound and orthodox faith received from tradition” (fragment in Eusebius, Church History 4:21).

Irenaeus

“As I said before, the Church, having received this preaching and this faith, although she is disseminated throughout the whole world, yet guarded it, as if she occupied but one house. She likewise believes these things just as if she had but one soul and one and the same heart; and harmoniously she proclaims them and teaches them and hands them down, as if she possessed but one mouth. For, while the languages of the world are diverse, nevertheless, the authority of the tradition is one and the same” (Against Heresies 1:10:2 [A.D. 189]).
“That is why it is surely necessary to avoid them [heretics], while cherishing with the utmost diligence the things pertaining to the Church, and to lay hold of the tradition of truth. . . . What if the apostles had not in fact left writings to us? Would it not be necessary to follow the order of tradition, which was handed down to those to whom they entrusted the churches?” (ibid., 3:4:1).
“It is possible, then, for everyone in every church, who may wish to know the truth, to contemplate the tradition of the apostles which has been made known throughout the whole world. And we are in a position to enumerate those who were instituted bishops by the apostles and their successors to our own times—men who neither knew nor taught anything like these heretics rave about.
“But since it would be too long to enumerate in such a volume as this the successions of all the churches, we shall confound all those who, in whatever manner, whether through self-satisfaction or vainglory, or through blindness and wicked opinion, assemble other than where it is proper, by pointing out here the successions of the bishops of the greatest and most ancient church known to all, founded and organized at Rome by the two most glorious apostles, Peter and Paul, that church which has the tradition and the faith which comes down to us after having been announced to men by the apostles.
“With this church, because of its superior origin, all churches must agree—that is, all the faithful in the whole world—and it is in her that the faithful everywhere have maintained the apostolic tradition” (ibid., 3:3:1–2).

Clement of Alexandria

“Well, they preserving the tradition of the blessed doctrine derived directly from the holy apostles, Peter, James, John, and Paul, the sons receiving it from the father (but few were like the fathers), came by God’s will to us also to deposit those ancestral and apostolic seeds. And well I know that they will exult; I do not mean delighted with this tribute, but solely on account of the preservation of the truth, according as they delivered it. For such a sketch as this, will, I think, be agreeable to a soul desirous of preserving from loss the blessed tradition” (Miscellanies 1:1 [A.D. 208]).

Origen

“Although there are many who believe that they themselves hold to the teachings of Christ, there are yet some among them who think differently from their predecessors. The teaching of the Church has indeed been handed down through an order of succession from the apostles and remains in the churches even to the present time. That alone is to be believed as the truth which is in no way at variance with ecclesiastical and apostolic tradition” (The Fundamental Doctrines 1:2 [A.D. 225]).

Cyprian of Carthage

“[T]he Church is one, and as she is one, cannot be both within and without. For if she is with Novatian, she was not with [Pope] Cornelius. But if she was with Cornelius, who succeeded the bishop Fabian by lawful ordination, and whom, beside the honor of the priesthood the Lord glorified also with martyrdom, Novatian is not in the Church; nor can he be reckoned as a bishop, who, succeeding to no one, and despising the evangelical and apostolic tradition, sprang from himself. For he who has not been ordained in the Church can neither have nor hold to the Church in any way” (Letters 75:3 [A.D. 253]).

අගොස්තීනු තුමන් රෝමයේ බිශොප් වරු ලැයිස්තුව දක්වමින්:

For if the lineal succession of bishops is to be taken into account, with how much more certainty and benefit to the Church do we reckon back till we reach Peter himself, to whom, as bearing in a figure the whole Church, the Lord said: ‘Upon this rock will I build my Church, and the gates of hell shall not prevail against it !’ The successor of Peter was Linus, and his successors in unbroken continuity were these: – Clement, Anacletus, Evaristus, Alexander, Sixtus, Telesphorus, Iginus, Anicetus, Pius, Soter, Eleutherius, Victor, Zephirinus, Calixtus, Urbanus, Pontianus, Antherus, Fabianus, Cornelius, Lucius, Stephanus, Xystus, Dionysius, Felix, Eutychianus, Gaius, Marcellinus, Marcellus, Eusebius, Miltiades, Sylvester, Marcus, Julius, Liberius, Damasus, and Siricius, whose successor is the present Bishop Anastasius. In this order of succession no Donatist bishop is found. (Letter to Generosus, 53:2, in NPNF I, I:298)

මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ පළමුව ක්‍රිව 4වන සියවසට පෙර Sola Scriptura ඉගැන්වීම පැවතීමේ ඉඩකඩක් කිසිසේත්ම නැති බව හා දෙවනුව සභා පියවරුන් Sola Scriptura ඉගැන්වීමට විරුද්ධව ඉගැන්වීම් කළ බවයි

Read more